Showing 1–16 of 25 results
-
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/post-1-powerpack-300x300.webp)
රු3,550.00
12 ශ්‍රේණියේ දෙ වන වාර පරීක්ෂණයෙන් රසායන විද්‍යාව සඳහා වැඩි ම ලකුණු ලබා ගන්න දැන් ඔබට අවස්ථාව!
1. පදාර්ථයේ වායු අවස්ථාව වැඩ පොත
2. ශක්ති විද්‍යාව වැඩ පොත
3. අකාබනික රසායනය වැඩපොත
4. අකාබනික රසායනය ගුණ විචලනය
5. අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50
6. අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500
7. 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය පෙරහුරු ප්‍රශ්න
වාර විභාගයට බය නැතුව මුහුණ දෙන්න. උසස් පෙළ විභාගයට පෙර සූදානමක් ලබා ගන්න. සිද්ධාන්ත අවබෝධය පුළුල් කර ගන්න. දැන් ම පරිශීලනය කරන්න.
අමිල සේනාධීර [BSc Engineering (1st class hons)] විසින් රචිත මේ පොත් කට්ටලය පරිශීලනය කිරීමෙන් ඔබේ රසායන විද්‍යාව පිළිබඳ අවබෝධය පුළුල් වී වාර විභාගයේ දී ඉහළ ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
-

රු500.00
/L Inorganic Chemistry workbook with 25+ structured essay questions designed for exam practice and improving answer writing skills.
-

රු350.00
Oxidation and Reduction Workbook for A/L Chemistry Students
This workbook is designed to help students revise and test their understanding of Oxidation and Reduction (Redox reactions) in the Sri Lankan GCE Advanced Level Chemistry syllabus.
The book contains carefully structured questions that help students strengthen their conceptual understanding and analytical skills in redox chemistry.
⚠️ Note: This workbook does not contain past paper questions.
It is designed specifically for revision, concept testing, and practice.
-
![AMILAGuru Atomic structure and chemical Bonding - workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/1Large-300x300.webp)
රු350.00
පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පළමු වන නිපුණතා මට්ටමට සහ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/3Large-300x300.webp)
රු250.00
රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.
-

රු300.00
රසායනික ගණනය කිරීම්වලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න 20ක් අඩංගු වේ.
සෑම ප්‍රශ්නයක් සමග ම එම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරන සිද්ධාන්ත ද දක්වා ඇති නිසා ගණනය කිරීම් දුෂ්කර යැ යි හැඟෙන සිසුන්ට ද සුදුසු ය.
සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර දක්වා ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru රසායනික ගණනය කිරීම් පොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Chemical Kinetics - workbook (චාලක රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/kinetics-300x300.webp)
රු300.00
චාලක රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 11 වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru චාලක රසායනය වැඩපොත අද ම ඇණවුම් කර චාලක රසායනය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Electrochemistry - workbook (විද්‍යුත් රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/book-cover1-300x300.webp)
රු250.00
විද්‍යුත් රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 13 වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru විද්‍යුත් රසායනය වැඩපොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Energetics - workbook (ශක්ති විද්‍යාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/energetics-300x300.webp)
රු350.00
ශක්ති විද්‍යාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පස් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru ශක්ති විද්‍යාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Gaseous state of matter - workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/5large-300x300.webp)
රු200.00
පදාර්ථයේ වායුමය අවස්ථාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හතර වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.
-

රු350.00
සාමාන්‍ය රසායනයේ ප්‍රවීණයෙක් වෙන්න “සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250” පොත දැන් ම පරිශීලිනය කරන්න.
12 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 250 කින් සමන්විත ය.
- පරමාණුක ව්‍යුහය : බහුවරණ ප්‍රශ්න 50
- රසායනික බන්ධන : බහුවරණ ප්‍රශ්න 100
- රසායනික ගණනය කිරීම් : බහුවරණ ප්‍රශ්න 50
- ඔක්සිකරණය සහ ඔක්සිහරණය : බහුවරණ ප්‍රශ්න 50
සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය සහ අමතර වැදගත් කරුණු සඳහන් කර ඇත.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
-
![AMILAGuru Inorganic Chemistry - 250 Questions of Trends (අකාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න 250) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/cover-1-300x300.webp)
රු800.00
අකාබනික රසායනය ගුණ විචලන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටමට අදාළ වන ගුණ විචලන ප්‍රශ්නවලින් සමන්විත ය.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru අකාබනික රසායනය : ගුණ විචලන ප්‍රශ්න 250 පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Inorganic Chemistry - 50 Essay Questions (අකාබනික රසායනය - රචනා ප්‍රශ්න 50) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/cover-300x300.webp)
රු700.00
අකාබනික රසායනය රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටමට අදාළ වන රචනා ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ රචනා ප්‍රශ්න 50 අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50 පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Inorganic Chemistry - 500 MCQs (අකාබනික රසායනය - බහුවරණ ප්‍රශ්න 500) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/InorganicMCQL-300x300.webp)
රු600.00
අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටමට අදාළ වන බහුවරණ ප්‍රශ්නවලින් සමන්විත ය.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500 පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Organic Chemistry - 125+ Questions of Trends (කාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/organictrendsLarge-300x300.webp)
රු250.00
කාබනික රසායනය ගුණ විචලන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හත් වන නිපුණතා මට්ටමේ සිට 10 වන නිපුණතා මට්ටම දක්වා අදාළ වන ගුණ විචලන ප්‍රශ්නවලින් සමන්විත ය.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru කාබනික රසායනය : ගුණ විචලන ප්‍රශ්න පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.
-
![AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/OrganicaLarge-300x300.webp)
රු250.00
කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු වෙමු!
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ කාබනික රසායනයට අදාළ නිපුණතා මට්ටම්වලට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
- නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
- නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
- නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
- නිපුණතා මට්ටම 10 – නයිට්රජන් අඩංගු කාබනික සංයෝග
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්න අඩංගු වේ.
- සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ විවරණ ද ඉදිරිපත් කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
- මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
AMILAGuru කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්න පොත අද ම ඇණවුම් කර කාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.