AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]

රු250.00

කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු වෙමු!

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ කාබනික රසායනයට අදාළ නිපුණතා මට්ටම්වලට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    1. නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
    2. නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
    3. නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
    4. නිපුණතා මට්ටම 10 – නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්න අඩංගු වේ.
  • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ විවරණ ද ඉදිරිපත් කර ඇත.
  • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
  • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

AMILAGuru කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්න පොත අද ම ඇණවුම් කර කාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

✔ Islandwide Delivery

✔ Trusted by A/L Chemistry Students

✔ Secure Checkout

SKU: AG-2024:09-18-1 Category:

Description

AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]

අ.පො. ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂයේ කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්නවලට සාර්ථක ව පිළිතුරු ලියමු!

විධිමත් ලෙස සකස් කරන ලද කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් කාබනික රසායනය සිද්ධාන්තවල ප්‍රවිණයෙක් වෙන්න.

AMILAGuru කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය පොතේ සුවිශේෂිත්වය

  1. කාබනික රසායනය විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ කාබනික සංයෝග විශ්ලේෂණ ප්‍රශ්න අඩංගු ය.
    • නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
    • නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
    • නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
    • නිපුණතා මට්ටම 10 – නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
  2. සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා විභාගයේ දී ලැබෙන කාබනික සංයෝග විශ්ලේෂණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙනු ඇත.
  3. ප්‍රශ්න රාශියකට පිළිතුරු ලිවීමෙන් කාබනික රසායනය විෂය කොටසට අදාළ කරුණු සහ ප්‍රතික්‍රියා නැවත නැවත මතක් කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
  4. කාබනික රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම පොත ඔබට උපකාර කරනු ඇත.

සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට කාබනික සංයෝග විශ්ලේෂණයට අදාළ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

කාබනික සංයෝග විශ්ලේෂණ ප්‍රශ්නවලට ව්‍යාකූලත්වයට පත් නො වී පිළිතුරු ලිවීමට කාබනික සංයෝග විශ්ලේෂණය පොත අද ම පරිශීලනය කරන්න.

Additional information

Weight 150 g

Reviews

There are no reviews yet.

Be the first to review “AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]”

Your email address will not be published. Required fields are marked *