12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]
රු3,550.00
12 ශ්‍රේණියේ දෙ වන වාර පරීක්ෂණයෙන් රසායන විද්‍යාව සඳහා වැඩි ම ලකුණු ලබා ගන්න දැන් ඔබට අවස්ථාව!
1. පදාර්ථයේ වායු අවස්ථාව වැඩ පොත
2. ශක්ති විද්‍යාව වැඩ පොත
3. අකාබනික රසායනය වැඩපොත
4. අකාබනික රසායනය ගුණ විචලනය
5. අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50
6. අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500
7. 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය පෙරහුරු ප්‍රශ්න
වාර විභාගයට බය නැතුව මුහුණ දෙන්න. උසස් පෙළ විභාගයට පෙර සූදානමක් ලබා ගන්න. සිද්ධාන්ත අවබෝධය පුළුල් කර ගන්න. දැන් ම පරිශීලනය කරන්න.
අමිල සේනාධීර [BSc Engineering (1st class hons)] විසින් රචිත මේ පොත් කට්ටලය පරිශීලනය කිරීමෙන් ඔබේ රසායන විද්‍යාව පිළිබඳ අවබෝධය පුළුල් වී වාර විභාගයේ දී ඉහළ ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
✔ Islandwide Delivery
✔ Trusted by A/L Chemistry Students
✔ Secure Checkout
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/post-1-powerpack.webp)
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/2ndtermtest-300x300.webp)
![Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/chemical-calculations-300x300.webp)
![AMILAGuru Organic Chemistry - 125+ Questions of Trends (කාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/organictrendsLarge-300x300.webp)
Reviews
There are no reviews yet.