Shop

Chemistry Books & Study Materials for A/L Success

Workbooks, study packs, revision materials, and exam-focused bundles trusted by A/L students across Sri Lanka.

Shop Books Explore Master Plan Bundles
Student reading an A/L Chemistry textbook in front of a bookshelf filled with chemistry books.
Exploring A/L Chemistry concepts with textbooks and study resources.

Best sellers

Most loved by A/L Chemistry students

  • Chemical Calculations Workbook in Sinhala for GCE A/L Chemistry by Amila Senadeera

    AMILAGuru Chemical Calculations – workbook (රසායනික ගණනය කිරීම් – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු300.00

    රසායනික ගණනය කිරීම්වලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න 20ක් අඩංගු වේ.
    සෑම ප්‍රශ්නයක් සමග ම එම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරන සිද්ධාන්ත ද දක්වා ඇති නිසා ගණනය කිරීම් දුෂ්කර යැ යි හැඟෙන සිසුන්ට ද සුදුසු ය.
    සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර දක්වා ඇත.
    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru රසායනික ගණනය කිරීම් පොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Atomic structure and chemical Bonding - workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Atomic structure and chemical Bonding – workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු350.00

    පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පළමු වන නිපුණතා මට්ටමට සහ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Gaseous state of matter - workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Gaseous state of matter – workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු200.00

    පදාර්ථයේ වායුමය අවස්ථාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හතර වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.

    AMILAGuru පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.

  • 12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]

    12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]

    රු3,550.00

    12 ශ්‍රේණියේ දෙ වන වාර පරීක්ෂණයෙන් රසායන විද්‍යාව සඳහා වැඩි ම ලකුණු ලබා ගන්න දැන් ඔබට අවස්ථාව!

    1. පදාර්ථයේ වායු අවස්ථාව වැඩ පොත
    2. ශක්ති විද්‍යාව වැඩ පොත
    3. අකාබනික රසායනය වැඩපොත
    4. අකාබනික රසායනය ගුණ විචලනය
    5. අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50
    6. අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500
    7. 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය පෙරහුරු ප්‍රශ්න

    වාර විභාගයට බය නැතුව මුහුණ දෙන්න. උසස් පෙළ විභාගයට පෙර සූදානමක් ලබා ගන්න. සිද්ධාන්ත අවබෝධය පුළුල් කර ගන්න. දැන් ම පරිශීලනය කරන්න.

    අමිල සේනාධීර [BSc Engineering (1st class hons)] විසින් රචිත මේ පොත් කට්ටලය පරිශීලනය කිරීමෙන් ඔබේ රසායන විද්‍යාව පිළිබඳ අවබෝධය පුළුල් වී වාර විභාගයේ දී ඉහළ ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Struggling with A/L Chemistry?

Our materials are designed to fix the most common problems students face.

Confusing Theory

Clear explanations that simplify difficult chemistry concepts.

Not Enough Practice

Exam-style questions and past papers to build confidence.

Low Marks

Structured learning path to improve results step by step.

Explore Master Plan Bundles

Showing 1–16 of 31 results

  • 12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]

    12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]

    රු3,550.00

    12 ශ්‍රේණියේ දෙ වන වාර පරීක්ෂණයෙන් රසායන විද්‍යාව සඳහා වැඩි ම ලකුණු ලබා ගන්න දැන් ඔබට අවස්ථාව!

    1. පදාර්ථයේ වායු අවස්ථාව වැඩ පොත
    2. ශක්ති විද්‍යාව වැඩ පොත
    3. අකාබනික රසායනය වැඩපොත
    4. අකාබනික රසායනය ගුණ විචලනය
    5. අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50
    6. අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500
    7. 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය පෙරහුරු ප්‍රශ්න

    වාර විභාගයට බය නැතුව මුහුණ දෙන්න. උසස් පෙළ විභාගයට පෙර සූදානමක් ලබා ගන්න. සිද්ධාන්ත අවබෝධය පුළුල් කර ගන්න. දැන් ම පරිශීලනය කරන්න.

    අමිල සේනාධීර [BSc Engineering (1st class hons)] විසින් රචිත මේ පොත් කට්ටලය පරිශීලනය කිරීමෙන් ඔබේ රසායන විද්‍යාව පිළිබඳ අවබෝධය පුළුල් වී වාර විභාගයේ දී ඉහළ ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

  • Placeholder

    5AM Chemistry Club: Volume 01 – Grade 12 First Term

    රු1,450.00

    A must-have Grade 12 Chemistry book for Sri Lankan A/L students, 5AM Chemistry Club Vol.1 is authored by Amila Senadeera, a renowned G.C.E. Advanced Level Chemistry lecturer. This English-medium workbook offers daily A/L Chemistry worksheets and in-depth coverage of first-term topics. The content follows a 5AM study routine concept, making early-morning revision focused and consistent. Aligned with the Sri…

  • A/L Chemistry 2025 Past Paper Discussion Book 3D Mockup by Amila Senadeera (English Medium)

    A/L Chemistry 2025 Past Paper Discussion Book (English Medium) – Complete Answers + Exam Tips

    රු1,950.00

    📘 Master the 2025 A/L Chemistry Paper with Confidence

    This book provides complete step-by-step discussions, examiner-level answers, and common mistake analysis to help you score higher in your A/L Chemistry exam.

    ✔ Covers MCQ + Structured + Essay Questions
    ✔ Includes exam tips to maximize marks
    ✔ Designed for real exam success

    👉 Struggling with past papers? This is your shortcut to higher marks. Order now.

  • 30 Day Chemistry Challenge A/L Chemistry Sinhala Masterclass Bundle Thumbnail

    A/L Chemistry Complete Mastery Bundle – 9 Masterclass Series | Advanced Level Chemistry Sri Lanka

    රු32,550.00

    ⚡ Early Bird Price: LKR 19,990 – Save LKR 12,560 off individual course prices!

    The only A/L Chemistry bundle you need to master every topic that matters for your exam. 9 expert-led masterclasses covering the full spectrum of Advanced Level Chemistry, from Chemical Kinetics and Electrochemistry to Environmental Chemistry.

    Each course is structured for deep understanding, not just surface-level cramming.

    ✅ Covers all 9 high-weightage A/L Chemistry topics
    ✅ Taught by Amila Senadeera – 25+ years of A/L Chemistry expertise
    ✅ Structured daily learning with a Progress Tracker
    ✅ Study at your own pace
    ✅ Available on mobile (iOS & Android via AMILAGuru app)

    Individual course value: LKR 32,550 🔥 Bundle Price: LKR 19,990 (Early Bird) | LKR 24,990 (Regular)

  • A/L Chemistry Inorganic Chemistry Workbook book cover

    A/L Chemistry Inorganic Chemistry Workbook

    රු500.00

    /L Inorganic Chemistry workbook with 25+ structured essay questions designed for exam practice and improving answer writing skills.

  • A/L Chemistry Oxidation and Reduction Workbook Sinhala Medium

    A/L Chemistry Oxidation and Reduction Workbook | Redox Revision & Practice (Sinhala Medium)

    රු350.00

    Oxidation and Reduction Workbook for A/L Chemistry Students

    This workbook is designed to help students revise and test their understanding of Oxidation and Reduction (Redox reactions) in the Sri Lankan GCE Advanced Level Chemistry syllabus.

    The book contains carefully structured questions that help students strengthen their conceptual understanding and analytical skills in redox chemistry.

    ⚠️ Note: This workbook does not contain past paper questions.
    It is designed specifically for revision, concept testing, and practice.

  • AMILAGuru Atomic structure and chemical Bonding - workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Atomic structure and chemical Bonding – workbook (පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු350.00

    පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පළමු වන නිපුණතා මට්ටමට සහ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Chemical Bonding - workbook (රසායනික බන්ධන - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Chemical Bonding – workbook (රසායනික බන්ධන – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු250.00

    රසායනික බන්ධන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ දෙ වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru රසායනික බන්ධන වැඩපොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • Chemical Calculations Workbook in Sinhala for GCE A/L Chemistry by Amila Senadeera

    AMILAGuru Chemical Calculations – workbook (රසායනික ගණනය කිරීම් – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු300.00

    රසායනික ගණනය කිරීම්වලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න 20ක් අඩංගු වේ.
    සෑම ප්‍රශ්නයක් සමග ම එම ප්‍රශ්නයට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කරන සිද්ධාන්ත ද දක්වා ඇති නිසා ගණනය කිරීම් දුෂ්කර යැ යි හැඟෙන සිසුන්ට ද සුදුසු ය.
    සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර දක්වා ඇත.
    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru රසායනික ගණනය කිරීම් පොත අද ම ඇණවුම් කර රසායනික ගණනය කිරීම් ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Chemical Kinetics - workbook (චාලක රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Chemical Kinetics – workbook (චාලක රසායනය – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු300.00

    චාලක රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 11 වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru චාලක රසායනය වැඩපොත අද ම ඇණවුම් කර චාලක රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Electrochemistry - workbook (විද්‍යුත් රසායනය - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Electrochemistry – workbook (විද්‍යුත් රසායනය – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු250.00

    විද්‍යුත් රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ 13 වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru විද්‍යුත් රසායනය වැඩපොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Energetics - workbook (ශක්ති විද්‍යාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Energetics – workbook (ශක්ති විද්‍යාව – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු350.00

    ශක්ති විද්‍යාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ පස් වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru ශක්ති විද්‍යාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Gaseous state of matter - workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Gaseous state of matter – workbook (පදාර්ථයේ වායුමය අවස්ථාව – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු200.00

    පදාර්ථයේ වායුමය අවස්ථාව ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හතර වන නිපුණතා මට්ටමට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත අද ම ඇණවුම් කර ඔක්සිකරණය සහ ඔක්සිහරණය ප්‍රවීණයෙක් වෙන්න.

  • Cover of 'General Chemistry - 250MCQs' book featuring 250 multiple-choice questions on advanced-level chemistry with clear answers and explanations.

    AMILAGuru General Chemistry – 250MCQs (සාමාන්‍ය රසායන විද්‍යාව – 250MCQs) [සිංහල මාධ්‍යය]

    රු350.00

    සාමාන්‍ය රසායනයේ ප්‍රවීණයෙක් වෙන්න “සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250” පොත දැන් ම පරිශීලිනය කරන්න.

    12 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 250 කින් සමන්විත ය.

    • පරමාණුක ව්‍යුහය : බහුවරණ ප්‍රශ්න 50
    • රසායනික බන්ධන : බහුවරණ ප්‍රශ්න 100
    • රසායනික ගණනය කිරීම් : බහුවරණ ප්‍රශ්න 50
    • ඔක්සිකරණය සහ ඔක්සිහරණය : බහුවරණ ප්‍රශ්න 50

    සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය සහ අමතර වැදගත් කරුණු සඳහන් කර ඇත.
    මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.

  • AMILAGuru Inorganic Chemistry - 250 Questions of Trends (අකාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න 250) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Inorganic Chemistry – 250 Questions of Trends (අකාබනික රසායනය – ගුණ විචලන ප්‍රශ්න 250) [සිංහල මාධ්‍යය]

    රු800.00

    අකාබනික රසායනය ගුණ විචලන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටමට අදාළ වන ගුණ විචලන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru අකාබනික රසායනය : ගුණ විචලන ප්‍රශ්න 250 පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Inorganic Chemistry - 50 Essay Questions (අකාබනික රසායනය - රචනා ප්‍රශ්න 50) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Inorganic Chemistry – 50 Essay Questions (අකාබනික රසායනය – රචනා ප්‍රශ්න 50) [සිංහල මාධ්‍යය]

    රු700.00

    අකාබනික රසායනය රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටමට අදාළ වන රචනා ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ රචනා ප්‍රශ්න 50 අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50 පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.