පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]
රු250.0012 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.
සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයක ම.
- බහුවරණ ප්‍රශ්න පත්‍රය
- ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍රය
- රචනා ප්‍රශ්න පත්‍රය අඩංගු ය.
සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ ලකුණු ලැබෙන ආකාරය (marking scheme) දක්වා ඇත.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
![පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]](https://amila.guru/wp-content/uploads/grade12-1sttermtest-edited-300x300.png)