Shop

Showing 17–31 of 31 results

  • AMILAGuru Inorganic Chemistry - 500 MCQs (අකාබනික රසායනය - බහුවරණ ප්‍රශ්න 500) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Inorganic Chemistry – 500 MCQs (අකාබනික රසායනය – බහුවරණ ප්‍රශ්න 500) [සිංහල මාධ්‍යය]

    රු600.00

    අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටමට අදාළ වන බහුවරණ ප්‍රශ්නවලින් සමන්විත ය.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500 පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Organic Chemistry - 125+ Questions of Trends (කාබනික රසායනය - ගුණ විචලන ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Organic Chemistry – 125+ Questions of Trends (කාබනික රසායනය – ගුණ විචලන ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]

    රු250.00

    කාබනික රසායනය ගුණ විචලන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ හත් වන නිපුණතා මට්ටමේ සිට 10 වන නිපුණතා මට්ටම දක්වා අදාළ වන ගුණ විචලන ප්‍රශ්නවලින් සමන්විත ය.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru කාබනික රසායනය : ගුණ විචලන ප්‍රශ්න පොත අද ම ඇණවුම් කර අකාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Organic Chemistry : Analysis of organic compounds (කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය) [සිංහල මාධ්‍යය]

    රු250.00

    කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ කාබනික රසායනයට අදාළ නිපුණතා මට්ටම්වලට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
      1. නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
      2. නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
      3. නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
      4. නිපුණතා මට්ටම 10 – නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru කාබනික රසායනය : කාබනික සංයෝග විශ්ලේෂණය ප්‍රශ්න පොත අද ම ඇණවුම් කර කාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Organic Chemistry : Reactions And Mechanisms - workbook (කාබනික රසායනය : ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ - වැඩපොත) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Organic Chemistry : Reactions And Mechanisms – workbook (කාබනික රසායනය : ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ – වැඩපොත) [සිංහල මාධ්‍යය]

    රු800.00

    කාබනික රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ කාබනික රසායනයට අදාළ නිපුණතා මට්ටම්වලට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
      1. නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
      2. නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
      3. නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
      4. නිපුණතා මට්ටම 10 – නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ අවශ්‍ය අවස්ථාවල විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru කාබනික රසායනය : ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ – වැඩපොත අද ම ඇණවුම් කර කාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Organic Chemistry : T/F questions (කාබනික රසායනය : විශ්ලේෂණය සහ ඇගයීම ඇතුළත් ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]

    AMILAGuru Organic Chemistry : T/F questions (කාබනික රසායනය : විශ්ලේෂණය සහ ඇගයීම ඇතුළත් ප්‍රශ්න) [සිංහල මාධ්‍යය]

    රු250.00

    කාබනික රසායනය විශ්ලේෂණය සහ ඇගයීම ඇතුළත් ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු ලිවීමට හුරු වෙමු!

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ කාබනික රසායනයට අදාළ නිපුණතා මට්ටම්වලට අදාළ වන ප්‍රශ්නවලින් සමන්විත ය.
      1. නිපුණතා මට්ටම 07 – කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
      2. නිපුණතා මට්ටම 08 – හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
      3. නිපුණතා මට්ටම 09 – ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
      4. නිපුණතා මට්ටම 10 – නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ විශ්ලේෂණය සහ ඇගයීම ඇතුළත් ප්‍රශ්න අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමඟ විවරණ ද ඉදිරිපත් කර ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    AMILAGuru කාබනික රසායනය : විශ්ලේෂණය සහ ඇගයීම ඇතුළත් ප්‍රශ්න පොත අද ම ඇණවුම් කර කාබනික රසායනය ප්‍රවීණයෙක් වෙන්න.

  • AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - I කාණ්ඩය [සිංහල මාධ්‍යය]

    AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) – I කාණ්ඩය [සිංහල මාධ්‍යය]

    රු450.00

    ව්‍යුහගත රචනා ප්‍රශ්න – I කාණ්ඩය

    • එක් එක් පොතෙහි අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍ර හයක් අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුරත් ලකුණු දීමේ පටිපාටියත් දක්වා ඇත.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට සම්පූර්ණ පිළිතුරු සහ අවශ්‍ය තැන්වල දී පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
  • AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) - II කාණ්ඩය [සිංහල මාධ්‍යය]

    AMILAGuru Structured Essay (ව්‍යුහගත-රචනා) – II කාණ්ඩය [සිංහල මාධ්‍යය]

    රු450.00

    ව්‍යුහගත රචනා ප්‍රශ්න – II කාණ්ඩය

    • එක් එක් පොතෙහි අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍ර හයක් අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුරත් ලකුණු දීමේ පටිපාටියත් දක්වා ඇත.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
    • සියලු ම ප්‍රශ්නවලට සම්පූර්ණ පිළිතුරු සහ අවශ්‍ය තැන්වල දී පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
  • Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය]

    Chemical Calculations Guide with 100 MCQs & 200 Essay Questions + Explanations [සිංහල මාධ්‍යය]

    රු600.00

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයේ තුන් වන නිපුණතා මට්ටමේ විෂය කරුණුවලට අදාළවන ලෙස සියලු ම ප්‍රශ්න සකස් කර ඇත.

    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ රචනා මාදිලියේ ප්‍රශ්න 200ක් අඩංගු වේ.
    • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 100ක් අඩංගු වේ.
    • සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමග සම්පූර්ණ පැහැදිලි කිරීමක් වැදගත් කරුණු සමග ඉදිරිපත් කර ඇත.
    • මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.

  • Placeholder

    Chemistry: Grade 12 1st Term Test Practice Papers – 3 Paper Sets

    රු700.00

    📘 Master Your Chemistry Exams with Confidence! Are you preparing for your Grade 12 1st Term Chemistry Test? This book is designed to help you practice effectively and achieve top results! 🔬 What’s Inside? ✅ 3 Full-Length Paper Sets – Designed to match GCE A/L exam standards ✅ Real Exam Experience – Structured just like your actual tests ✅ Detailed & Clear Solutions –…

  • Chemical Calculations Workbook for GCE A/L Chemistry by Amila Senadeera

    GCE A/L Chemistry Chemical Calculations Workbook | Structured Essay Questions + MCQs + Model Answers

    රු950.00

    Master Chemical Calculations for GCE A/L Chemistry with this exam-focused workbook.

    ✔ 25 Structured Essay Questions
    ✔ 50 MCQs (Bonus Practice)
    ✔ Step-by-step Model Answers
    ✔ Space for Rough Work
    ✔ Designed for A/L Exam Success

  • Grade 13 A/L Chemistry First Term Test Papers with Answers Sinhala Medium book cover

    Grade 13 Chemistry First Term Test Papers + Answers (Sinhala Medium)

    රු600.00

    A/L Grade 13 Chemistry First Term Test Papers with fully worked answers designed by Amila Guru (Amila Senadeera). Perfect for exam practice, revision, and improving structured answer writing skills.
    ✔ Model First Term Test Papers (Sinhala Medium): MCQs + Structured Essay and Essay questions
    ✔ Full explanations for MCQs
    ✔ Fully worked structured & essay answers

  • Quantitative Analysis of Inorganic Compounds Sinhala - A/L Chemistry Complete Masterclass (Online)

    Quantitative Analysis of Inorganic Compounds Sinhala – A/L Chemistry Complete Masterclass (Online)

    රු3,450.00

    Learn titrations, calculations, and experimental concepts clearly.
    Essential for structured and practical questions.

  • පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]

    පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය තුන් වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]

    රු450.00

    12 වන ශ්‍රේණියේ තුන් වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.

    සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයක ම.

    • බහුවරණ ප්‍රශ්න පත්‍රය
    • ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍රය
    • රචනා ප්‍රශ්න පත්‍රය අඩංගු ය.

    සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ ලකුණු ලැබෙන ආකාරය (marking scheme) දක්වා ඇත.

    මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..

  • පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]

    පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]

    රු400.00

    12 වන ශ්‍රේණියේ දෙ වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.

    සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයක ම.

    • බහුවරණ ප්‍රශ්න පත්‍රය
    • ව්‍යුහගත-රචනා ප්‍රශ්න පත්‍රය
    • රචනා ප්‍රශ්න පත්‍රය අඩංගු ය.

    සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ ලකුණු ලැබෙන ආකාරය (marking scheme) දක්වා ඇත.

    මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.

    සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..

  • පෙරහුරු ප්‍රශ්න පත්‍ර - 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]

    පෙරහුරු ප්‍රශ්න පත්‍ර – 12 ශ්‍රේණිය පළමු වන වාර පරීක්ෂණය [සිංහල මාධ්‍යය]

    රු250.00

    12 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ය.